Colombo Today Local News

ඇමති සනත් නිශාන්ත මාධ්‍ය කැදවා වන නිලධාරිනියට නෝන්ඩි කරයි… පුත්තලං බූරුවන්ට ඇමතිකම් දුන්නාම වෙන දේ !

වනජීවී නිලධාරිනියක් විරුද්ද වූවා යයි කියා මීගමු කළපු සංවර්ධන වැඩපිළිවෙළ නවත්වන්නේ නැති බව ධීවර රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත සඳහන් කරයි.

එම නිලධාරිනියගේ අත්සන නොලැබීම හේතුවෙන් මිලියන 700 ව්‍යාපෘතියක් නතර වී ඇතැයිද ඔහු මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේය.

මේ පිළිබදව පැවැත්වූ සාකච්චාවෙදී ඇතිවූ සිදුවීමේදීත් අදාළ නිලධාරිනියට ධීවරයන් විසින් පහර දීමට සූදානම් වූ අතර තමන් සිටි නිසා එය වැලකී ගිය බවද ඔහු පැවසීය.

ඇයට අවශ්‍ය වී ඇත්තේ ආසියානු චැම්පියන් වීම සදහා තවත් කඩොලාන පරිසරය වැඩි කිරීම බවත් එයට බාධා වී ඇත්තේ ධීවරයන් බව ඇයගේ අදහස්වලින් පෙනී ගිය බවත් ඔහු කියා සිටී.

https://www.facebook.com/citizenlk/videos/622656935230239/

Related posts

ගාලුමුවදොර වෙරළ තීරයේ නාදුනන මළ සිරුරක්

colombotoday

අද රාත්‍රී 11.30 තෙක් වලංගු අවවාදාත්මක නිවේදනයක්

Admin

සරුවට ගංජා හේන් හතරක් වැවූ අයෙක් අත්අඩංගුවට

colombotoday

ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් අවහිර කිරීමෙන් සහ අලාභානි කිරීමෙන් වළකින්න

colombotoday

දිල්රුක්ෂිගේ ඉල්ලා අස්වීම ජනපති භාරගනී

colombotoday

අන්තරේ විරෝධයට පොලිසියෙන් ජල හා කදුලු ගෑස් ප්‍රහාර

colombotoday