Colombo Today Local News

දිල්රුක්ෂිගේ ඉල්ලා අස්වීම ජනපති භාරගනී

dilrukshi-wickremasingheඅල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් බාරගනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

වික‍්‍රමසිංහ මහත්මිය පසුගිය 17 වන දා ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කල අතර එය ජනාධිපතිවරයා විසින් අද පස්වරුවේ අනුමත කර තිබේ.

එසේම අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරියක් වන සුනේත‍්‍රා ජයසිංහ මහත්මිය කරනු අල්ලස් කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ජනාධිපතිවරයා විසින් පත් කර ඇත.

Related posts

සූර් වෙන්න ගහලා පොලීසියට විරුද්ධව උසාවි වහළට නැගලා

Admin

අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි..

Admin

ඔලුගෙඩි මාරුවක් වැඩක් නෑ.. ජනතාවට දැනෙන ප්‍රතිසංවිධානයක් ඕනෑ – මරික්කාර්

colombotoday

ජර්මනියේ සිටි ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

colombotoday

මෛත්‍රී ගොඩගියේ එජාප ඔරුවේ නැගලයි – මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

colombotoday

ඉන්ධන මිල අඩුකළ හැකි – ඇමැති කියයි

colombotoday