Colombo Today Local News

අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි..

බියගම, යටවත්ත පාර ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ක්ෂණික මාර්ග බාධකයකදී අදාළ ත්‍රීරෝද රථය නතර කරන ලෙස පොලීසිය අණ කර ඇත.

එහෙත්, එය අණ නොතකා ධාවනය වීමත් සමග පසුපස හඹාගිය පොලීසිය, වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පසුව සැකකරුවන් ත්‍රීරෝද රථය දමා පළාගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

අනතුරුව ත්‍රීරෝද රථය පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

Related posts

පන්නිපිටිය උණුසුම්… බෝධිය කපා ඉවත් කිරීමට එරෙහිව විරෝධතා.. පොලීසිය සීරුවෙන් !!

colombotoday

ආණ්ඩුකාරවරයාගේ නියෝගයෙන් මධ්‍යම පලාතේ පාසල් 14 සදුදා වැසේ

colombotoday

සම්පූර්ණ එන්නත්කරණය වූ ලාංකිකයින්ට එක්සත් එමීර් යන්න පී.සී.ආර්. නෑ..

colombotoday

සජබට එරෙහිව ඩයනා නඩු මගට

Admin

පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර හමුවක්

Admin

බස්නාහිරින් පිටවීමේ තහනම ඉවතට | සීමාවන්ට යටත්ව බස් සහ දුම්රිය ධාවනය යළිත්..

colombotoday