Colombo Today Local News

ජර්මනියේ සිටි ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

ජර්මනියේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද(06) මෙරටට පැමිණිමට නියමිතව තිබේ.

විදේශිය නෞකාවන්හි සේවය කළ සිවිල් නාවිකයින් 236 දෙනෙකු අද මෙරටට පැමිණෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පවසයි.

ඔවුන් මෙරටට පැමිණිමෙන් පසු ත්‍රිවිධ හමුදාව යටතේ ක්‍රියාත්මක වන නිරෝධායන මධ්‍යස්ථාන සඳහා යොමු කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related posts

හබරාදුව ප්‍රාදේශිය සභාව වසා දමයි

colombotoday

සාකච්ඡා සාර්ථකයි.. ශ්‍රීලනිපය – ඒකාබද්ධය පුටුවෙන් මැතිවරණයට !!

colombotoday

රටට ආදරයක් තියනවනම් ව්‍යවස්ථාවට ඡන්දය දෙන්න එපා.. ඇල්ලේ හිමි මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි

colombotoday

නොබෙල් සාම තෑග්ග ජනපතිගෙන් ගිලිහෙයි !!

colombotoday

මහනුවර දිගන පොලව සෙලවේ

colombotoday

හමුදා බෆල් රියක ගැටී දැරියක් මිය යයි.. පුංකුඩුතිව් නොසන්සුන්

colombotoday