Colombo Today Local News

සාකච්ඡා සාර්ථකයි.. ශ්‍රීලනිපය – ඒකාබද්ධය පුටුවෙන් මැතිවරණයට !!

ඒකාබද්ද විපක්‍ෂය හා හ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ‘පුටුව’ ලකුණ යටතේ පොදුජන එක්සත් පෙරමුණින් තරග කරනු ඇති බව සති අන්ත ලක්බිම පුවත්පත පවසයි.

දෙපාර්ෂවයේ නියෝජිතයන් අතර බ්‍රහස්පතින්දා දිනයේදී පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවත් එහි සදහන්ය. මේ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණය මෙහෙයමී සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ සාකච්ඡා ඉදිරියට පැවැත්වෙනු ඇති බවද සදහන්ය.

හිටපු අගමැති දි.මු. ජයරත්න මහතා පොදුජන එක්සත් පෙරමුණේ මහ ‍ලේකම් ලෙස කටයුතු කරන අතර මැතිවණය මෙහෙයවීම ඔහු යටතේ සිදුවනු ඇති බවද සදහන්ය.

Related posts

අත්ඔරලෝසුවේ සඟවා කුඩු ඇද්ද අයෙක් කොටු

Admin

ආණ්ඩු පක්ෂයේ ඝන පුර්ණය නොමැතිව පාර්ලිමේන්තුවේ කටයුතු නවත්වා සීනුව නාද කරයි

colombotoday

දෙනියායේ පාලමක් කඩා වැටෙයි

colombotoday

ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ගේ පීසීආර් වාර්තා පැය තුනෙන් නිකුත් කරන මධ්‍යස්ථානය විවෘතවේ

colombotoday

“අද අපේ රට පරාධීන තත්වයට පත්වෙලා“ – අතුරලියේ රතන හිමි

colombotoday

අයවැයෙන් දේශීය කිරි ගොවියාත් හාන්සියි… කිරි වැස්සක් වස්සවා කිරි ගොවියෝ විරෝධයේ

colombotoday