Colombo Today Local News

සූර් වෙන්න ගහලා පොලීසියට විරුද්ධව උසාවි වහළට නැගලා

මැල්සිරිපුර පොලීසියෙන් තමන්ට අසාධාරණයක් සිදු කළ බව පවසන පුද්ගලයකු අද (18) පෙරවරුවේ කුරුණෑගල අධිකරණ සංකීර්ණයේ වහල මතට නැඟ විරෝධතාවයක යෙදී සිටියි.

වයස අවුරුදු 55ක් පමණ වන පුද්ගලයකු මෙසේ විරෝධතාව⁣යක නිරතව සිටින අතර ඔහු මත්පැන් පානය කර ඉන් පසුව අධිකරණයේ වහල මතට ගොඩවූ බව සිද්ධිය දුටුවන් කියයි.

කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවන අංශයේ නිලධාරීන්ද සමඟ එක්ව පොලිස් නිලධාරීන් ඔහු වහලෙන් බස්සවා ගැනීම සඳහා උත්සාහයක යෙදී ඇත.

තමන්ට නීති විරෝධී මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් නිකරුණේ නඩුවක් ගොනු කර තිබූ බව ඔහු මැල්සිරිපුර පොලීසියට එල්ල කරන චෝදනාවවේ.

Related posts

එජාප ප්‍රබලයන් දෙදෙනෙක් බැදුම්කරෙන් ලක්ෂ පනහක් අරන්….

colombotoday

රාජිත හමුදාව යොදවා කංසා වවයි.. පළමු වගාව මතුගම !

colombotoday

පැෂන් බග් ගින්න : CCTV දෙන්න බෑම කියයි.. පොලීසිය බලෙන් අරන් යයි !

colombotoday

නීතිවිරෝධී සංක්‍රමණිකයින්ගෙන් කොරෝනා වෛරසය මෙරට සමාජයට ව්‍යාප්තවීමේ අනතුරු ඇඟවීමක්

colombotoday

භූමදානය දෙන්න හදන බෝර්න් එගෙන් කල්ලියට යටවුනු හොර කොවිඩ් කමිටුව අහෝසි කරන්න.

colombotoday

සූදුපොලෙන් හොර නෝට්ටු ගැසූ අයෙක් අල්ලයි

Admin