Colombo Today Local News

“දොස්තර ළමයි විතරද ළමයි.. අපේ ළමයින්ටත් සුපිරි පාසල් ඕනෑ“ අධ්‍යාපන සේවකයෝත් සටන බහී

school netසුපිරි පාසල්වලට ඇතුළත්වීමට වෛද්‍යවරුන්ගේ දරුවන්ට ලබා දෙන පහසුකම් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවයේ නියුතු සේවකයින්ටද ලබාදිය යුතු බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවකයින්ගේ වරප්‍රසාද කප්පාදු කරමින් වෛද්‍ය නිලධාරීන්ට පමණක් වරප්‍රසාද ලබාදීම සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරන බව එහි ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

Related posts

රබර් ඉඩමක මළසිරුරක්

colombotoday

අධිකරණයට අපහාස කළ අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත තවත් සිරදඬුවමක්

Admin

එක්නැළිගොඩ බිරිය ඇතුළු පස්දෙනෙක් ජිනීවා යයි… කොටි ඩයස්පොරාවේ 40කුත් ජිනීවා සැසියට…

colombotoday

සමාජ ජාලා හරහා හුවමාරු වූ ගෝඨගේ බව කියන ගුවන් ටිකට්පත ගැන පැහැදිළි කිරීමක් !

colombotoday

බදියුදීන් පැය 9කට පසු CIDයෙන් පිටව යයි

colombotoday

උතුරු පළාතේ සංවර්ධනය සදහා ආයෝජනයට ජනපතිගෙන් ඩයස්පෝරාවට ඇරයුම්

colombotoday