Colombo Today Local News

ලියාපදිංචි නැති බෙහෙත් ලංකාව පුරා බෙදා හැරෙමින් තිබෙනවා – රාජිත සේනාරත්න කියයි

ලියාපදිංචි නැති බෙහෙත් ලංකාව පුරා බෙදා හැරෙමින් තිබෙන බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“මේක නවත්තන්න බෑ. දැන් මේක නතර කළත් ඉක්මනට බෙහෙත් කොහෙන් ගෙනෙන්න ද? ඉදිරි මාස තුන මීට වඩා භයානකයි” යනුවෙන්ද රාජිත සේනාරත්න මහතා කීය.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා:-

මේක නිදහස් සෞඛ්‍ය ගැන ජනතාව බිය ගැන්වීමක්. මේ කියන්න උත්සාහ කරන්නේ මොකක්ද? නිදහස් සෞඛ්‍ය සේවයට නින්දිත තුච්ච ගැහිල්ලක් කරනවා.

Related posts

පන්දාහේ හොර නෝට්ටු 5ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට

Admin

පෙට්‍රල් හිගය තවත් උග්‍ර වෙයි.. අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නැයි ඇමති කියයි

colombotoday

ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ජනපති හමුවේ

colombotoday

කෘෂිකර්මෙ සල්ලි ගිලින සිනමා නිලියගේ හිස් බිල්ඩිම : මාස 11ක කුළිය කෝටි 27 යි (Video)

colombotoday

වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවයි

Admin

තොරතුරු දැනගැනීමේ පනත අද සිට ක්‍රියාත්මකයි !!

colombotoday