Colombo Today Local News

ඉන්ධන මිල අඩුකළ හැකි – ඇමැති කියයි

සෑම මසකම 01වැනිදා සහ 15වැනිදා ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි.

මේ වනවිට ලෝක වෙළෙඳ පොළ තුළ ඉන්ධන මිල පහළ යාමක් දක්නට ලැබෙන අතර ඒ අනුව ඉදිරියේදී ඉන්ධන මිල පහළ දැමීමට හැකි බව ද ඇමැතිවරයා සදහන් කරයි.

එය මීළග මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේදී සිදු කළ හැකි බව ද පවසයි.

Related posts

මේ කැබිනට් ඇමතිකම බල්ලෙක්ගේ රෝම කූපයක් තරම්වත් වටින්නේ නෑ

colombotoday

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක්

Admin

තහනම පුස්සක් වෙයි.. සියළු මන්ත්‍රීන් තීරබදු රහිත වාහන බලපත් අරන්

colombotoday

මඩකලපුව මංගලාරාමයේ ලේකම්වරයාට ප්‍රහාරයක්.. කැලේට ඇදන් ගිහින් අතපය කඩා දමලා !

colombotoday

දෝෂාභියෝගයක් ගෙන එන්න අවස්ථාවක්

Admin

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දමයි

colombotoday