Colombo Today Local News

වතු කම්කරු වැටුප රු 50කින් ඉහළට…

ඉදිරි අය වැයේදී  වතු  කම්කරුවන්ගේ  දෛනික මූලික  වැටුපට  රුපියල්  50 ක් එකතු කිරීමට   රජය තීරණය කර ඇතැයි  වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
 


ඒ අනුව  දැනට රුපියල් 700 ක් ලෙස පවතින  වතු කම්කරු වැටුප රුපියල් 750 දක්වා වැඩි වේ.

 අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවැති සැකච්ඡාවකදී මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

UPDATE: ඇප හිමි වූ ඤාණසාර හිමි යළි රිමාන්ඩ්… සුදත්ත හිමිත් රිමාන්ඩ්

colombotoday

සහරාන් ගැන කාන්තාවන්ට දේශන පැවැත්වූ ලැගුම්හලක් පොලීසියේ පරික්ෂාවට

colombotoday

50,000/-ක අල්ලසක් ගත් ප්‍රාදේශීය ලේකම් මහ උළු ගෙට

colombotoday

තැන් තුනකින් පුද්ගල මළසිරුරු 03ක් හමුවෙයි

Admin

සජිත්ගේ ගම්උදාවෙන් රූපවාහිනියට කෝටි 10ක පොල්ලක් !

colombotoday

අත්‍යවශ්‍ය සේවා සහ පාරිභෝගික ද්‍රව්‍ය කාර්යක්ෂමව බෙදාහැරීමේ යාන්ත්‍රණයක්

colombotoday