Colombo Today Local News

50,000/-ක අල්ලසක් ගත් ප්‍රාදේශීය ලේකම් මහ උළු ගෙට

ගල් කොරියක් පවත්වාගෙන යාම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 50,000/-ක් ලබා ගත් අකුරණ හිටපු ප්‍රාදේශීය ලේකම්වරයාට වසර පහක සිර දඬුවමක් නියම කරමින් මහාධිකරණය දුන් තීරණය අභියාචනාධිකරණය විසින් ස්ථිර කරනු ලැබීය.

රාජකාරි කළ කාලයේ සිදු කර ඇති මෙම වරදට එරෙහිව බරපතල වැඩ සහිතව වසර පහක සිර දඬුවමක් සහ රුපියල් 10,000/- ක දඩයක් නියම කරමින් කොළඹ මහාධිකරණය විසින් දඬුවම් නියම කර තිබේ.

අභියාචනාධිකරණය සඳහන් කළේ මෙම නඩුවේ චෝදනා සැකයකින් තොරව ඔප්පු කර ඇති බවයි.

Related posts

පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීන් සංකේත වර්ජනයක

Admin

අද IOC තෙල් බෙදන ලැයිස්තුව මෙන්න

colombotoday

එටිසලාට් – හරීන් මෙගාඩීල් එක තව පියවරක් ඉදිරියට.. සේවකයන් 300ක් හොරපාරෙන් දොට්ට දමයි

colombotoday

බන්ධනාගාර ප්‍රධානීන් 11කට ස්ථාන මාරුවීම්

colombotoday

පරිසර ඇමතිගේ මල්ලි පරිසරය වනසන තීන්දුවක..

colombotoday

“විශ්ව බුද්ධා” ලෙස පෙනී සිටි සිවුරු දැරූ පුද්ගලයාට ඇප

Admin