Colombo Today Local News

බුවනෙකබා රාජසභා මණ්ඩපය කඩා දැමීම : මහා සංඝරත්නයෙන් ලිපියක්

ඓතිහාසික කුරුණෑගල බුවනෙකබා රාජසභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳව මහා සංඝරත්නය ඊයේ (29)දින බුද්ධශාසන අමාත්‍යංශයට ලිපියක් භාර දී තිබේ.

පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ හිමිවරුන් ඒ සඳහා එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට යොමුකර ඇති ලිපිය, බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාර දුන්නේ ය.

එහි පිටපත්, නීතිපතිවරයා හා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසකට භාර දීමට නියමිතය.

Related posts

සිංගප්පූරුවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 283 දෙනෙකු දිවයිනට

colombotoday

එරික් සෝල්හයිම් දිවයිනට

colombotoday

නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු කඩිනමින් අරඹනවා

colombotoday

මුහුණු පොතට ඩොලර් බිලියන 5 ක දඩයක්

colombotoday

රැප් එකෙන් අම්මා මතක් කල කුපාඩි ගායකයාට විරුද්ධව කීර්ති පැස්කුවෙල් පොලිසී යයි

colombotoday

ජාතිවාදය,ආගම්වාදය විසබීජයක්… දේශපාලන විසබීජ ඉවත් කළ යුත්තේ ජනතාවයි

Admin