Colombo Today Local News

ජාතිවාදය,ආගම්වාදය විසබීජයක්… දේශපාලන විසබීජ ඉවත් කළ යුත්තේ ජනතාවයි

දේශපාලන ධාරාවේ තිබෙන විස බීජ ජනතාව විසින් පාලනය කළ යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පවසයි.

විසබීජ ගොඩක් දේශපාලන ධාරාවේ තිබෙන බව කී අබෙිවර්ධන මහතා ඒ විසබීජ ජන සමාජයේ යහ පැවැත්මට හානිකර බව ද ජාතිවාදය සහ ආගම්වාදය යනු ප්‍රබල විසබීජයක් බවද එජාප සභාපතිවරයා සඳහන් කළේය.

පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී වජිර අබෙිවර්ධන මහතා මේ බව කීය.

Related posts

ඉස්ලාමයට අපහාස කළ බව සඳහන් කරමින් ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ලාංකිකයින්ගේ නඩු තීන්දුව 22 වැනිදා

colombotoday

සඟවා තැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ සැප රිය සීසර්ලා උස්සලා

Admin

වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ කාණුවක් තුලින් තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම..

colombotoday

අද,හෙට සහ අනිද්දා විදුලිය කැපෙන හැටි මෙන්න

colombotoday

“මුදල් ඇමති මම උනාට මහ බැංකුව හෝ රාජ්‍ය බැංකු මගේ යටතේ තිබුනේ නෑ.. බැඳුම්කර ප්‍රශ්ණයට හැමෝම මට ඇගිල්ල දිගු කලත් සත්‍ය කවදා හෝ ජය ගනීවි” – රවී

colombotoday

පෝර්ට් සිටිය නව ආරකින් ඉදිරියට.. පාඩුවේ හිලව්වට හෙක්ටයාර් දෙකක් චීනයට !

colombotoday