Colombo Today Local News

ජාතිවාදය,ආගම්වාදය විසබීජයක්… දේශපාලන විසබීජ ඉවත් කළ යුත්තේ ජනතාවයි

දේශපාලන ධාරාවේ තිබෙන විස බීජ ජනතාව විසින් පාලනය කළ යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පවසයි.

විසබීජ ගොඩක් දේශපාලන ධාරාවේ තිබෙන බව කී අබෙිවර්ධන මහතා ඒ විසබීජ ජන සමාජයේ යහ පැවැත්මට හානිකර බව ද ජාතිවාදය සහ ආගම්වාදය යනු ප්‍රබල විසබීජයක් බවද එජාප සභාපතිවරයා සඳහන් කළේය.

පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී වජිර අබෙිවර්ධන මහතා මේ බව කීය.

Related posts

අදත් පැය 3කට අධික විදුලි කප්පාදුවක්

colombotoday

සරුංගලය විදුලි රැහැනේ පැටලී විදුලිසැර වැදුණු දරුවා රෝහලේ…

Admin

සොත්ති උපාලිගේ පුතා මදිවාට දුවත් ජාවාරමේ. පාතාලයේ අලුත්ම තත්ත්වය.

colombotoday

COVID-19 කුවේට් දේශයත් සලිත කරයි… වයිරසය ආසාදිතයන් තිදෙනෙක් හමුවෙයි !

colombotoday

ඉඩම්, පොලිස්‌, මුදල් බලතල පළාත්සභාවලට දුන්නොත් ආණ්‌ඩුවේ අවසානය එය විය හැකියි

colombotoday

“මට සුපිරි එන්ජිමක් තියනවා, සුපිරි ඩයිනමෝවක් තියනවා” – සජිත්

colombotoday