Colombo Today Local News

රැප් එකෙන් අම්මා මතක් කල කුපාඩි ගායකයාට විරුද්ධව කීර්ති පැස්කුවෙල් පොලිසී යයි

kaizarකයිසර් කයිස් නම් රැප් ගායකයෙක් ඉතා අසභ්‍ය වදන් භාවිතා කරමින් ප්‍රසංගයකදී හැසිරුණු ආකාරය සම්බන්ධව වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ ජනප්‍රිය වී තිබෙනවා.

මෙම වීඩියෝව නැරඹූ බොහෝ දෙනා මෙයට ඉතා දැඩි විවේචනාත්මක අදහස් දක්වා තිබුණා.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගායක සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් මහතා කොහුවල පොලීසියට පැමිණිල්ලක් කර ඇති බවට මේ වන විට වාර්තා වනවා.

Related posts

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ඇමරිකාවේ අවධානයට…

colombotoday

මරණය පෙනි පෙනී, ගිං ගගේ වියරු සැඩ පහරට බිලිවීමට ගිය ජීවිත තුනක් බේරාගත් හැටි (Video)

colombotoday

ව්‍යවස්ථා සංශෝධන මගඩියේ කූටප්‍රාප්තිය

colombotoday

මහ මැතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස පක්ෂ නායකයා කිරීම මෙලෝ රහක් නැති වැඩක් – අජිත් පි පෙරේරා කියයි

colombotoday

කුඩු වික්ක සැකකරුවෙකුගේ කෝටි 10ක වත්කම් විමර්ශන නිලධාරීන් භාරයට

Admin

නාවික හමුදා බුද්ධි අංශයේ තවත් අයෙකු රිමාන්ඩ්

colombotoday