Colombo Today Local News

මරණය පෙනි පෙනී, ගිං ගගේ වියරු සැඩ පහරට බිලිවීමට ගිය ජීවිත තුනක් බේරාගත් හැටි (Video)

ගංවතුරෙන් විපතට පත්වූවන්ට ආධාර ලබා දීම සදහා ගිය නාවික හමුදා කණ්ඩායමක් විසින් ගිං ගගේ සැඩ පහරට හසුවී ගසක අත්තක එල්ලී මරණය පෙනි පෙනී සිටි පියෙක් සහ කුඩා දරුවෙක් සමග සුනඛයෙක් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් බේරාගත් අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලාවලට එක්කර තිබුණේ මෙසේයි.

එම වීඩියෝව පහතින්

[fbvideo link=”https://www.facebook.com/114090382110583/videos/611089625743987/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

නිල ඇඳුම් තිළිණපත්වල වටිනාකම අඩුකර නෑ – අධ්‍යාපන අමාත්‍යාංශය

colombotoday

බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අන්තර්ජාලයට

colombotoday

කොරෝනා මරණ භුමිදනයට අවසර ?

colombotoday

පෑළියගොඩ මත්ස්‍ය වෙළෙදුන්ගෙන් කොරෝනා ආසාදිතයින් හමු නොවෙයි

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට සහල් සඳහා උපරිම මිලක්

colombotoday

ලක්විජය බළාගාරයේ බත්තලක් සැඩ සුළඟට ගසාගෙන යයි

colombotoday