Colombo Today Local NewsNew Constitution

ව්‍යවස්ථාව හදන වැඩේ 90%ක් අවසන්.. ප්‍රශ්න ඇතිවෙන නිසා එහි ඇතුළත් කරුණු දැන්ම කියන්නෑ

sumanthiran

ජනපතිධූරයේ විධායක බලතල ඉවත් කිරීම, බලය බෙදාහැරීම හා නව මැතිවරණ ක්‍රමය පිළිබදව බොහෝ තීන්දු තීරණ නව ව්‍යවස්ථාවට ඇතුළත් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ, ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා කමිටු රැස්වීමක් වවුනියාව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී පැවති අවස්ථාවේදීය.

නව ව්‍යවස්ථා සංශෝධන කාර්යයෙහි දෙමළ ජාතික සන්ධානයට පැවරී ඇති වගකීම්වලින් 90%ක් පමණ මේ වන විට අවසන්ව ඇති බවත්, මේ අවස්ථාවේදී සංශෝදිත ව්‍යවස්ථාවේ, කරුණු හෙළිකිරීම නිසා ඇතැම් දේශපාලන කණ්ඩායම් ඒවා දඩමීමා කර ගනිමින් රටතුළ ගැටළු ඇතිකිරීමේ හැකියාවක් පවතින බැවින් එම කරුණ හෙළි නොකිරීමට පියවර ගෙන ඇති බවද මන්ත්‍රීවරයා එහිදී සදහන් කළේය.

Related posts

අලි එළවීමට අලුත් තාක්ෂණයක්

colombotoday

ඩිංගි යාත්‍රාවකින් රැගෙන එමින් සිටි ලක්ෂ 60 ක අයිස් සමඟ තිදෙනෙක් අල්ලයි

colombotoday

එ.ජා.පය තේරීම් කාරක සභාවක් කැඳවන්නැයි ඉල්ලයි

colombotoday

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් අඩුකරයි

Admin

අසාත් සාලි එක්ක ඇයි හොදයි කී තාසිම් මව්ලවි ෂැංග්‍රීලා බෝම්බකරුත් එක්ක හැංගිලා කළ කතාව එළියට…

colombotoday

නියෝජ්‍ය ලේකමුත් විමල්ගේ පක්ෂය හැර යයි.. ශ්‍රීලනිපයට එක්වෙයි

colombotoday