Colombo Today Local News

අන්තරේ විරෝධයට පොලිසියෙන් ජල හා කදුලු ගෑස් ප්‍රහාර

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන ලද  විරෝධතා පාගමන පාලනය කිරීම සදහා  පොලිසිය විසින් ජල හා කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

රජරට හා අග්නිදිග විශ්ව විද්‍යාලයන්හි සිසුන් මර්ධනයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් විරෝධතා පාගමනක් අද දහවල් ටෙක්නිකල් මංසන්ධියේ සිට ආරම්භ කරන ලදි.

මෙම විරෝධතාවය හේතුවෙන් කොටුව ලෝටස් පාර ද මීට සුළු මොහහොතකට පෙර වසා දැමීමට පොලීසියට සිදු විය.

Related posts

අපේ කරුම නායකත්වය ගැන ලැජ්ජයි !

colombotoday

වරාය නගර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකට

colombotoday

යහපාලන ආණ්ඩුවෙන් බඳවාගත් 8000ක් රජයේ ආයතන වල අයිස් ගසයි.

colombotoday

ලබන සඳුදායින් පසු සති 2ක් මංගල ඇතුළු සියලු උත්සව අවලංගුයි

colombotoday

වෙලේ සුදාගේ සහෝදරිය අතුළු තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

වත්තල ආර්පිකෝ ආයතනය තුලදී බුර්කාවට විරුද්ධව කතා කල තරුණයාට මරණ තර්ජණ

colombotoday