Colombo Today Local News

ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් අවහිර කිරීමෙන් සහ අලාභානි කිරීමෙන් වළකින්න

ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර්වලට අවහිර කිරීමෙන් සහ අලාභානි කිරීමෙන් වළකින ලෙසට සාමකාමී විරෝධතාවලට නිරත පිරිසගෙන් ඉල්ලා සිටින බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

දිවයින පුරා ඊයේ පැවති විරෝධතාවලදී මෙවැනි සිද්ධීන් රැසක් වාර්තා වී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

ඉන්ධන බවුසර් රථවලට මේ ආකාරයෙන් අවහිර කිරීමෙන් සහ පහරදී අලාභ හානි කිරීමෙන්. ඉන්ධන ප්‍රවාහනය අඩපණ වුහොත්, අවශ්‍ය සේවාවන් වන ආහාර, ඖෂධ, ඇතුළු අනිකුත් සැපයුම් ජාල අඩපන වීමට ඉඩ ඇති බවද හෙතෙම කියා සිටියේය.

Related posts

අභාවප්‍රාප්ත ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරාගේ අවසන් කටයුතු ජූනි 3 වන දා සිදු කෙරේ

colombotoday

ක්‍රිකට් තරග පාවාදීම් ගැන හොයන්න FCIDය ටෙලි නිළියකට දැළ එලයි

colombotoday

නිදහස් දා ඤාණසාර හිමියන් නිදහස් කරාවි – ශාන්ත බණ්ඩාර

colombotoday

කොළඹට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව වෙනුවට ෆයිසර් ලබාදීම යුද හමුදාව අත්හිටුවයි

colombotoday

ඇමරිකා තානාපතිනිය හා ජනපති අතර හමුවක්

colombotoday

හුස්ම රැගත් ‘ශක්ති’ කොළඹ වරායට සේන්දුවෙයි

colombotoday