Colombo Today Local News

සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා කොමිසමට ඉදිරිපත්වුනු ඇතැම් ප්‍රකාශ නීතිපති ඉල්ලයි

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම විසින් පටිගත කරගෙන ඇති සමහර සාක්ෂිකරුවන් විසින් ලබාදෙන ලද ප්‍රකාශ තමන් වෙත ලබා දෙන්නැයි නීතිපතිවරයා විසින් ඉහත කොමිසමේ සභාපතිවරයාට දැනුම්දී තිබේ.

ඒ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

Related posts

නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය ඇරඹේ

Admin

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් – ගැසට් නිවේදනය නිකුත් කරයි

colombotoday

බාල ප්‍රමිතියේ ඉන්දියානු රූපලාවන්‍යාගාර 700ක් මෙරටට.. ගිය ආණ්ඩුවෙන් අවසර දිලා !

colombotoday

දකුණු පළාතේ සිසුන් 200ට අඩු පාසල් ලබන 15 විවෘත කරයි

colombotoday

උද්ධමනය සියයයට 3.8 කින් පහළට

Admin

කබ්රාල්ට තවදුරටත් රට ගමන් තහනම්

Admin