Colombo Today Local News

නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය ඇරඹේ

නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය මේ වන විට ආරම්භ කර තිබේ.

අද දින පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ බදු පදනම මත ලබාදී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබාගැනීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදුකෙරෙනු ඇත.

මේ අතර වැඩිවන විදුලි ගාස්තු සහ ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්ද අද(5)දින පාර්ලිමේන්තුවේදී අවධානය යොමුකිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සදහන් කළේය.

මේ අතර අද දිනයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සහ උසස් නිලතල පිළිබඳ කාරක සභාව ද රැස්වීමට නියමිතව තිබේ.

Related posts

ලබන මාසයේ සිට ආහාර අඩු වැඩි නිවෙස් හඳුනා ගන්න ඇප් එකක්

Admin

ඇලෝසියස්-පලිසේනගේ ඇප ප්‍රතික්ෂේපයි.. නැවතත් රිමාන්ඩ්

colombotoday

පොලීසිය හැසිරෙන්නේ මෘගයෝ වගේ, ස්වාධීන කොමිසන් හංස පැටවුන්ගෙන් පිරිලා – උදය ගම්මන්පිල

colombotoday

අපේක්ෂකයින් 35 දෙනෙක් නාමයෝජනා දෙයි. ඉදිරිපත්වූ විරෝධතා දෙකක් ප්‍රතික්ෂේපිතයි

colombotoday

ටෙලිකෝම් තනතුරුවලට ජනපති – අගමැති පාර්ශව ප්‍රසිද්ධියේ ගැටෙති.

colombotoday

බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදු වූ සතුරු ක්‍රියා හෙළා දකිමි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Admin