Colombo Today Local News Online පනතේ සංශෝධනය තවත් මාසයකින්Admin14 February 202414 February 2024 by Admin14 February 202414 February 2024049 මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ නව සංශෝධන සිදු කිරීමට තවත් මාසයක පමණ කාලයක් ගත වනු ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස Read more
World පාකිස්තාන මීලඟ අගමැති ධූරය කාටද?Admin14 February 202414 February 2024 by Admin14 February 202414 February 2024057 පාකිස්තානයේ මීලඟ අග්‍රාමාත්‍යවරයා ලෙස ශෙබාස් ෂරීෆ් නම් කිරීමට තීරණය කර ඇති බවක් වාර්තා වේ. ඔහු හිටපු අගමැති නවාස් ෂරිෆ් ගේ සහෝදරයා බවත් නවාස් ෂරීෆ් සහ Read more
Colombo Today Local News නීතිවිරෝධීව මෙරටට ආනයනය කල කෝටි 15ක භාණ්ඩ තොගයක් රේගුව භාරයටAdmin14 February 202414 February 2024 by Admin14 February 202414 February 2024060 රේගු නිලධාරීන් විසින් මැලේසියාවේ සිට මෙරටට ආනයනය කර තිබූ සැකසහිත බහාලුම් 4ක් පරීක්ෂා කර තිබුණි. එම අඩි 40 බහාලුම් තුළ නිමි ඇඳුම් 44,000ස බැගින් තිබී Read more
Colombo Today Local News කොළඹ, මෝදරදී වෙඩි තැබීමක්Admin14 February 202414 February 2024 by Admin14 February 202414 February 2024057 කොළඹ, මෝදර වීදිය ප්‍රදේශයේ අවන්හලක් අසළ දී වෙඩි තැබීමක් සිදුව තිබේ. එයින් එම අවන්හලේ කලමණාකරු ලෙස කටයුතු කල පුද්ගලයෙකු මෙලෙස තුවාල ලබා තිබේ. මෝටර් රථයකින් Read more
Colombo Today Local News සෞඛ්‍ය වැඩ වර්ජනය හෙටත්Admin13 February 202413 February 2024 by Admin13 February 202413 February 2024063 සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට (14) දිනයේත් වැඩවර්ජනයේ නිරත වන බව දැනුම්දෙයි. සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද (13) උදෑසන 06.30 සිට වැඩවර්ජනයක නිරත වුණි. වෛද්‍යවරුන්ට ලබාදෙන Read more
Colombo Today Local News සාමාන්‍ය පෙළ ඉල්ලුම් කරුවන්ට නිවේදනයක්Admin13 February 202413 February 2024 by Admin13 February 202413 February 2024061 2024 මැයි මස අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට (2023) පෙනී සිටීමට ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට ඉල්ලුම් කර ඇති පුද්ගලයින්ට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කරයි. එහි Read more
Colombo Today Local News පෙම්වතිය මගහැරියාට පෙම්වතාට පිහිපහරක්Admin13 February 202413 February 2024 by Admin13 February 202413 February 2024063 ගම්පොළ වැඩබලන මහෙස්ත්‍රාත් නන්දනී කාන්තිලතා මහත්මිය නියෝග කලේ වසර ගණනක ප්‍රේමය මඟහැරීමට උත්සාහ කළ 22 හැවිරිදි පෙම්වතාට පිහිපහරක් එල්ල කළ 19 හැවිරිදි පෙම්වතිය ලබන 22 Read more
Colombo Today Local News ජනාධිපතිවරණය පිලිබද නිවේදනයක්Admin13 February 202413 February 2024 by Admin13 February 202413 February 2024080 ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර ඇත. ජනාධිපතිවරණය එය පැවැත්වීමට නියමිත කාලවකවාණුවේ දී පැවැත්වෙන බවත්, මහ මැතිවරණය සඳහා අවශ්‍ය Read more
Colombo Today Local NewsWorld TikTok සමග එක්වූ ඇමරිකානු ජනපතිAdmin13 February 202413 February 2024 by Admin13 February 202413 February 2024054 මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් TikTok සමාජ මාධ්‍ය සමග එක්වී තිබේ. ජනාධිපතිවරයා “@bidenhq” යන පරිශීලක නාමය යටතේ TikTok ගිණුම ආරම්භ කර ඇත. Read more
Colombo Today Local News තවත් මාස හයක්වත් යුක්තියේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සිදුවනවා – නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූවAdmin13 February 202413 February 2024 by Admin13 February 202413 February 2024076 පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ගාල්ලේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් උපක්‍රමශීලීව ඔවුන්ගේ කටයුතු කරන නිසා තව මාස හයක්වත් Read more