Colombo Today Local News

සෞඛ්‍ය වැඩ වර්ජනය හෙටත්

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට (14) දිනයේත් වැඩවර්ජනයේ නිරත වන බව දැනුම්දෙයි.

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද (13) උදෑසන 06.30 සිට වැඩවර්ජනයක නිරත වුණි.

වෛද්‍යවරුන්ට ලබාදෙන ඩැට් දීමනාවට සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා මෙම වර්ජනයේ නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.

මේ අතර හෙද සේවාවේ ඉල්ලීම් කිහිපයකට විසඳුම් නොලැබීම හේතුවෙන් හෙට (14) කොළඹ දී විරෝධතාවක් පවත්වන බව සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්.බී මැදිවත්ත මහතා පැවසීය.

Related posts

වාහන මිල තවත් ඉහළට !

colombotoday

රන් මාලයක් කඩා පළා ගිය කොල්ලකරුට එලොව යන දඩුවමක්

Admin

කොළඹ වැසියන්ට කැම්බල් පිටියේදී නොමිලේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ

colombotoday

ළමා අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට යොමුකළ බඩල්කුඹුරේ තරුණයා අත්අඩංගුවට

colombotoday

“ශ්‍රීලනිපය කැඩුවේ ජනපති මෛත්‍රීයි, එජාපය පරදන්න කොලෙන් හරි මලෙන් හරි අපි එනවා“ – දිලුම් අමුණුගම

colombotoday

එළුවෙක් නිසා මිනිහෙක් කපා ඝාතනය කරයි

colombotoday