Colombo Today Local News

සාමාන්‍ය පෙළ ඉල්ලුම් කරුවන්ට නිවේදනයක්

2024 මැයි මස අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට (2023) පෙනී සිටීමට ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට ඉල්ලුම් කර ඇති පුද්ගලයින්ට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කරයි.

එහි දැක්වෙන්නේ මෙතෙක් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය නොලැබුණු ඉල්ලුම්කරුවන්ට පහත පහසුකම් ඔස්සේ ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ලබාගත හැකි බවය.

ඒ පහත නිවේදනය පරිදිය.

Related posts

විදෙස්ගත ලාංකික ශ්‍රමිකයින් 142ක් කොවිඩ් ආසාදිතව මිය ගිහින්

colombotoday

පාන් ගෙඩියක් රු300යි

colombotoday

මින්පසු පාරේ පිස්සු කෙලියොත් බඩු බනිස්. – දඩේ ගෙදරට – පොලීසියට අලුතෙන්ම ආව CCTV කොට්ඨාශය

colombotoday

දේශපාලඥයන්ට පාසල් උත්සව වාරණයක් නෑ! බොරුව අතේ පත්තු වී හරිනිගේ රෙදි ගැලවෙයි

colombotoday

ඥාණසාර හිමි ඌව වෙල්ලස්සේ.. සදහම් චාරිකාවේ (Photo)

colombotoday

මහ බැංකුවෙන් පොළී අනුපාත ගැන දැනුම්දීමක්

Admin