Colombo Today Local News

මොරටුව – පිටකොටුව මාර්ගයේ බස් රථ වර්ජනයක්

මොරටුව – පිටකොටුව මාර්ග අංක 100 පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පැවසීය.
එම මාර්ගයේ ධාවනයට නව බස් රථයක් යෙදවීම වර්ජනයට හේතුව බව ද එම අධිකාරිය කියයි.

Related posts

ආනයනික කරවල, හාල්මැස්සන්, පළතුරු වල බැර ලෝහ සහ ආසනික්

Admin

නිරෝධායනයට අකැමැති වී කලහකාරී ලෙස හැසිරු‌ණොත් මාස 6ක සිරදඬුවම්

colombotoday

වෙරිමතින් අධිවේගයේ බයික් පැද්ද රාලහාමි මෝටර් රථයක ගැටෙයි

colombotoday

නැගෙනහිර ජැටියේ අයිතිය ලංකාවට

colombotoday

ඇමරිකාවේ කිසිදු අධිකරණයකින් ගෝඨාට සිතාසි ලැබී නෑ

colombotoday

මහනාහිමි තීරණය නොතැකේ.. ව්‍යවස්ථා මණ්ඩලයෙන් විමල් ගියාට ඒකාබද්ධය නොයයි !

colombotoday