Colombo Today Local News

ඩොලර් බිලියන 1.8ක ආයෝජන මෙරටට

ජාත්‍යන්තර හා දේශීය පසුබෑම් මධ්‍යයේ වුවද ඩොලර් බිලියන 1.8ක ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීමට සමත්වී ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.

ඉන් ඩොලර් බිලියන 1.5ක් ඝෘජු විදෙස් ආයෝජන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.

2023 ජනවාරි 01 වනදා සිට නොවැම්බර් 23 වනදා අතර කාලය තුළ එම ආයෝජන මෙරටට ලැබුණු බව ඔහු පැවසීය.

Related posts

“රාජපක්ෂලා තෙල් පිරිපහදුවක් හැදුවේ නෑ.. තෙල් හිගය ඇතිවුණේ එනිසයි.. වරද ඔවුන්ගේ” – නලින් බණ්ඩාර

colombotoday

නිශාන්තට හා ලොහාන්ට පෙර අමාත්‍ය ධුර තවදුරටත්

colombotoday

ප්‍රධාන මාර්ග පද්ධතියේ පුළුල් කළ යුතු පාලම් 263ක් හඳුනාගනී

Admin

ඩොලර් මිලියන 500ක් ඉන්දියාවෙන්….

colombotoday

රුපියල කඩා වැටෙයි…

Admin

අසේල සම්පත් පැහැරගෙන නෑ. – සිදුව ඇත්තේ අත්අඩංගුවට ගැනීමක්

colombotoday