Colombo Today Local News

ඩොලර් මිලියන 500ක් ඉන්දියාවෙන්….

මෙරට ඉන්ධන අර්බුදය විසඳා ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන 500ක් ලබාදීම සඳහා ඉන්දීය රජයේ අනුමැතිය ලැබී ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

මාර්තු මාසය වනවිට මෙරටට ඉන්ධන ආනයනය කළ හැකි බව ඔහු තවදුරටත් පැවසුවේය.

Related posts

සෙන්පති සරත් ජිනීවා කොටි කදවුරට පනී.. තනි සටනක් දී කොටි බළ බිඳී..!

colombotoday

පොලිසියයි, රාජ්‍ය මාධ්‍යයයි ඉස්සරහ තියාගෙන තෙල් සේවකයන්ට පහරදුන් මන්ත්‍රීගේ ගෝලයෝ (Photo)

colombotoday

ළමයි අලෙවි කළ වෙබ් අඩවියේ හිමිකරු අත්අඩංගුවට

colombotoday

රෑට මහ පාරේ රේස් පැද්ද යතුරුපැදි 24ක් අත්අඩංගුවට. පැද්ද අයට මෙන්ම හිමිකරුවන්ටත් නඩු

colombotoday

කිරිඇල්ලගේ දියණියගේ ලිපියකින් මාර්ග සංවර්ධන අධිකාරියට 45 ක් සේවයට අරන්- ජනාධිපති කොමිසමේදී හෙළි වෙයි

colombotoday

නාවික හමුදාවට ඉන්දියාවෙන් අධිතාක්ෂණ නැවක්

colombotoday