Colombo Today Local News

රෑට මහ පාරේ රේස් පැද්ද යතුරුපැදි 24ක් අත්අඩංගුවට. පැද්ද අයට මෙන්ම හිමිකරුවන්ටත් නඩු

රාත්‍රි කාලයේ මාර්ගවල යතුරුපැදි තරංග පවත්වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් රථවාහන මුලස්ථානය දිවයින පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (7) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා..

කිඹුලාවල හන්දියේ සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහල දක්වා මාර්ගයේ මෙලෙස තරඟයට දාවනය කල යතුරු පැදි 24ක් ඊයේ(6) රාත්‍රියේ දී අත්අඩංගුවට ගත් බව සඳහන් කර සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා යතුරු පැදි ධාවනය කරන්නන්ට මෙන්ම එම යතුරු පැදි හිමිකරුවන්ට විරුද්ධවද නඩු පවරන බව වැඩි දුරටත් සඳහන් කර සිටියා.

Related posts

නීති විරෝධී ලෙස මෙරටට එවූ බීඩී කොළ කිලෝ 1456ක් මන්නරෙමෙන් සොයා ගනී

colombotoday

“බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුමයි“ – TNA සුමන්තිරන්

colombotoday

සේපාල් අමරසිංහ යලි කූඩුවට

Admin

20ට පක්ෂ වූ ස.ජ.බ.යේ 8 දෙනා නෙරපා හැරීමට හකීම්, රිෂාඩ්, මනෝගේ අනුමැතිය

colombotoday

ගංවතුරින් අපදාවට පත් ජනතාවට සහන

colombotoday

ගවයන් අතරත් පැතිර යන නව වෛරස් රෝගයක්

colombotoday