Colombo Today Local Newsextremism & terrorism activities

ගාල්ල ගිංතොට ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් සහ දේපොළ මෙන්න

ගාල්ල ගිංතොට ප්‍රදේශයේ මුස්ලිම් පිරිසක් විසින් ප්‍රදේශයේ සිංහලයන් ඉලක්ක කර ඊයේ ප්‍රහාරයක් එල්ල කර තිබුනා. එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඒ අතරින් එක් පුද්ගලයෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වෙන්නේ.

මෙලෙස තුවාල ලැබුවන් වන්නේ ඉෂාර මදුසංක, දමිත් තරංග, සුමිත් රෝහණ, නුවන් සම්පත්, N.P නාමල් යන ප්‍රදේශයේ තරුණයන් පිරිසකි.

මෙම ප්‍රහාරයෙන් නිවාස කිහිපයකට හානි සිදුවී ඇති අතර වෙළෙඳ සැල් 5ක්, ත්‍රිරෝද රථ 1ක්, කුඩා ලොරි රථයක්, යතුරු පැදි 1ක් විනාශ වී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සදහන් කර සිටින්නේ…

Related posts

දියවන්නාවේ නවකයෝ 17ක් චීනයේ සුහද සවාරියක

colombotoday

අක්කරෙයිපත්තුවේ පහරදීමකින් පොලීසියේ 10කට තුවාල

colombotoday

රුසියාවේ ස්පුට්නික් එන්නත් තොගයක් අඟහරුවාදා දිවයිනට

colombotoday

සමස්ත ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය සීයයට 71ක්

colombotoday

අරාබි පාසල්වල අන්තවාදය නෑ කියා මුස්ලිම් කටයුතු ඇමති කියද්දී, ආයුද පුහුණුව දුන් අරාබි පාසලක් දුම්මලසූරියෙන් හමුවෙයි…

colombotoday

චන්ද්‍රිකා පිළ දරුණු වෙයි… කොළඹදී සමුළුවක් තබා සජිත්ට සහය දීමට තීරණය කරයි !

colombotoday