Colombo Today Local News

ගිංතොට ගැටුම පිටුපස එජාප හිටපු මන්ත්‍රී හුසේන් නියාස්.. ඇමතිවරයෙකුටත් චෝදනා !!

ගිංතොට ප්‍රදේශයේ ඊයේ ඇතිවූ ගැටුම මෙහෙයවා ඇත්තේ බෝපේ, පෝද්දල ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හුසේන් නියාස් බව ප්‍රදේශයේ ජනතාව චෝදනා කරයි.

ඊයේ රාත්‍රියේ නිවාස සහ දේපළවලට පහර දී ඇත්තේ ඔහුගේ ආධාරකරුවන් බවත්, මන්ත්‍රීවරයා ඇමති වජිර අබේවර්ධනගේ සමීපතම සගයෙකු බවත් ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරති. හුසේන් නියාස් මීට පෙරද ජාතිවාදී ගැටුම් ඇතිකිරීමට උත්සහා කර ඇති අතර, ඇමතිවරායාගේ රැකවරණය ඔහුට ලැබී ඇති බවද ප්‍රදේශවාසීන් චෝදනා කර සිටිති.

දින කිහිපයකට පෙර සිදුවූ යතුරුපැදි අනතුරක් මෙම ගැටුමට මුල්වී තිබෙන බවට වාර්තා වන අතර දින කිහිපයක් තිස්සේ වර්ධනය වෙමින් පැවති ගැටුම්කාරී තත්වය පිළිබදව ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා මැදිහත්වී පොලීසිය සහ බලධාරීන් දැනුවත් කළද නිසි පියවරක් නොගැනීම හේතුවෙන් පහරදීමක් දීමක් දක්වා දුරදිග ගොස් ඇති බව භික්ෂූන් වහන්සේලා සදහන් කරයි.

කෙසේ වෙතත් මුස්ලිම් ඡන්ද කිහිපයක් වෙනුවෙන් සුපුරුදු පරිදි සිංහල ජනතාව බිල්ලට නොදී, ගැටුමට මුල් වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු මැරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි භික්ෂූන් වහන්සේලා ඇතුළු ජාතික සංවිධාන නියෝජිතයන්ද බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

 

 

 

 

 

 

Related posts

ටජිකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්

Admin

මාස 3ක් පොකිරිස්සන් ඇල්ලීම තහනම්

colombotoday

කාන්තා සුදු ඇඳුම් තොගයක් අනුරාධපුරෙන් හමුවෙයි… පොහොර උරයක සගවා ගෙනා මුස්ලිම් දෙදෙනා අත්අඩංගුව…

colombotoday

රංගේ, වසන්ත, සිඩ්නිට කැබිනට් නොවන ඇමතිකම්…

colombotoday

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිල ඉහළට

Admin

ඉන්දියාවට රැකියා – අපට විරැකියා… ETCA හකුළා ගනිව් ! කොළඹදී දැවැන්ත විරෝධතාවක්

colombotoday