Colombo Today Local News

ඉන්දියාවට රැකියා – අපට විරැකියා… ETCA හකුළා ගනිව් ! කොළඹදී දැවැන්ත විරෝධතාවක්

අත්සන් තැබීමට යෝජිත ඉන්දු – ලංකා වෙළද ගිවිසුමට එරෙහිව වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල සිසුන්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සංගම් ඒකාබද්ධව දැවැන්ත විරෝධතාවක් අද කොළඹදී පැවැත්වීය.

ඉතිහසයේ ප්‍රථම වතාවට රජයේ වෛද්‍යවරුන්ද මෙම විරෝධතාවට එක්වීම විශේෂත්වයක් වන අතර ”ඉන්දියාවට රැකියා -අපිට විරැකියා , ETCA හකුළා ගනියව් !, ETCA ලංකාවේ විරැකියාවට විසදුමද ? ඉන්දියාවට ආදරේ පා රටට රහසින් ගෙනෙයි සිපා ” යනුවෙන් සටහන් කල විරෝධතා පුවරුද රැගත් දහසකට අධික වෘත්තීයවේදීන් පිරිසක් එයට එක්ව සිටියහ.

Related posts

මුදල් කතා කරද්දී සත්‍ය නිහඩ වන්නේය – අගමැතිට පක්ෂව කතා කරන්නේ සල්ලි

colombotoday

බලාගාර 3කට ඉන්ධන දෙයි

colombotoday

ආරක්ෂක අමාත්‍යාංශ බලතල ජනපති යටතේ !

colombotoday

වයින් ස්ටෝර්ස් හා බීර වර්ග අලෙවි ස්ථාන විවෘත කිරීමට අවසර..

colombotoday

මාස 6ක් තුළ 150,000කට අධික පිරිසක් රට රැකියාවලට ගිහින්.

Admin

මානූෂීය මෙහෙයුම අවසන් කළ කරන්නාගොඩට සහ රොෂාන් ගුණතිලකටත් “මාර්ෂල්” තනතුරු

colombotoday