Colombo Today Local News

ඡන්දය පැවැත්වීමේ ක්‍රමය තීරණය කරන්නේ පනතේ ගැටලු නිරාකරණයෙන් පසුවයි – මැතිවරණ කොමිසමේ සභාපති

පළාත් සභා මැතිවරණ පනතේ පවතින ගැටලු සඳහා විසඳුම් ලැබීමෙන් පසු මැතිවරණය පැවැත්වීමේ ක්‍රමවේදය තීරණය කරන බව, ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළේ, පනත සම්බන්ධයෙන් පවතින ගැටලු සඳහා පාර්ලිමේන්තුව හරහා විසඳුම් ලැබිය යුතු බවයි.

මේ අතර, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට දළ වශයෙන් රුපියල් මිලියන 4000 ක් පමණ වැය වනු ඇතැයි ද, සභාපතිවරයා ප්‍රකාශ කළේය.

Related posts

අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණ නියෝගය මගහරී

colombotoday

සඳුදා සිට බස් ධාවනය යථා තත්ත්වයට

colombotoday

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි !

colombotoday

ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ..

colombotoday

ශ්‍රීලනිප මුලස්ථානයටත් හොරු පැනලා

colombotoday

තව්හිද් ත්‍රස්තයන් හම්බන්තොටදීත් සන්නද්ධ පුහුණුව ලබලා…

colombotoday