Colombo Today Local News

මහ වැස්සෙන් කොළඹ පවුල් 5585ක් අවතැන්

ඇදහැලෙන මහ වැසි හේතුවෙන් කොළඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශී ලේකම් කොට්ඨාස 08කට අයත් පවුල් 5585 ක් පීඩාවට පත්ව සිටියි.

කොළඹ දිස්ත‍්‍රික් ලේකම් ප‍්‍රදීප් යසරත්න පැවසුවේ ඉන් පවුල් 285ක් අවතැන්ව සිටින බවයි.

Related posts

මම අගමැතිට විරුද්ධව ඡන්දය දෙනවා.. එජාපයේ පිරිසකුත් සූදානම් – රතන හිමි කියති

colombotoday

ගිනි අවියක් පුපුරා පුද්ගලයකු මරුට

Admin

දුර්ලභ ගණයේ කෝටි 100ක මැණිකක් මෙරටින් හමු වෙයි

colombotoday

සියළු විදුලි උප පොලවල් සන්නද්ධ හමුදා ආරක්ෂාව යටතට

colombotoday

නැගෙනහිර සිංහලයන්ට සිදුවූ ඓතිහාසික අසාධාරණය….

colombotoday

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට විසි කළ ජංගම දුරකථන

colombotoday