Colombo Today Local News

සියළු විදුලි උප පොලවල් සන්නද්ධ හමුදා ආරක්ෂාව යටතට

sl army gurd

සියළුම විදුලි උප පොලවල්වල ආරක්ෂාව සදහා යුද හමුදාව යෙදවීමට පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට උපදෙස් ලබා දී තිබේ.

ඊයේ සිදු වූ විදුලි බිදවැටීමට හේතුව පස්වරු 1.45ට පමණ බියගම, දෙනිමුල්ල උපපොළ බලාගාරයේ සිදු වූ පිපිරුමක් බවටයි මේ වන විට සැක කරන්නේ. එය කිසියම් කඩාකප්පල්කාරී ක‍්‍රියාවක්දැයි ඇති වී තිබෙන සැකය මත ජනාධිපතිවරය විසින් මෙම තීරණය ගෙන තිබේ.

Related posts

පේරාදෙණියේ පස් කන්දකට යට වූ අයෙකුගේ සිරුර හමුවෙයි

Admin

මුස්ලිම් ජනතාවට රාජපක්ෂ පාලනයක් යටතේ බියකින් ජීවත් වීමට ඉඩ තබන්නේ නෑ – ගෝඨාභය රාජපක්ෂ

colombotoday

එල්ලා මරා දැමීම ක්‍රියාත්මක කිරීම දෙසැම්බර් 9 දක්වා යලි අත්හිටුවයි

colombotoday

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සභාපති කොවිඩ් ආසාදිතව මියයයි

colombotoday

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 7කට කොරෝනා ආසාදනය වෙයි.

colombotoday

ලාල් කාන්තට ඇප

colombotoday