Colombo Today Local News

මම අගමැතිට විරුද්ධව ඡන්දය දෙනවා.. එජාපයේ පිරිසකුත් සූදානම් – රතන හිමි කියති

අද දිනයේදී පර්ලිමේන්තුවේදී විවාදයට ගනු ලබන අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට පක්ෂය තමන් වහන්සේ ඡන්දය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ කියති.

එජාපයේ මන්ත්‍රී කණ්ඩායමක්ද තමන් වහන්සේ සමග විශ්වාසභංගයට පක්ෂය ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බවද එහිමියන් සදහන් කරති.

මේ අතර හිටපු ඇමති විජේදාස රාජපක්ෂ මහතාද විශ්වාසභංගයට පක්ෂය ඡන්දය භාවිතා කරනු ඇතැයි ආරංචිමාර්ග කියා සිටිති.

Related posts

සියළුම වතු කම්කරුවන් කුඩා තේවතු හිමියන් බවට පත්කරනවා!

colombotoday

අමාත්‍යාංශ විෂය පථයන් බෙදන අලුත් ගැසට්ටුව එයි… කිරිඇල්ලට අලුතින් මොකුත් නෑ…

colombotoday

බස්නාහිර ඉන්න ලක්ෂ 5 ක් අවුරුද්දට ගමේ ගියොත් 20 දාටත් ඇඳිරිය ඉවත් නොවේ

colombotoday

බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල හා සම්බන්ධ සියලුම ලිපිලේඛන කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට බාර දෙන ලෙස නියෝගයක්

colombotoday

කසල කළමනාකරණය බිංදුවට වැටේ.. අගමැති නිල නිවස ඉදිරියේත් කුණු කදු ගොඩගැසේ !

colombotoday

මහින්ද වෙනම ගියොත් අපි ඉවරයි.. එහි වාසිය එජාපයටයි.. එනිසා එක්ව ගමනක් යමු

colombotoday