Colombo Today Local News

ගිනි අවියක් පුපුරා පුද්ගලයකු මරුට

මෙරට නිෂ්පාදිත ගිනි අවියකට වෙඩි බෙහෙත් කොටමින් සිටිය දී එය පුපුරා ගොස් සිදු වූ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

මෙම අනතුර ඊයේ (08) සවස් කාලයේ සිදුව ඇත.

මරණකරු වයස අවුරුදු 59ක ඇස්වත්ත උතුර, පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු නිවසේ තනි ව ජීවත් වූ පුද්ගලයකු වන අතර, මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේම තබා ඇති බව වාර්තා වේ.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කොස්ගම පොලීසිය මඟින් සිදු කරයි.

Related posts

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් ජනපතිගෙන් නිවේදනයක්

Admin

Video: සිරසෙන් දොට්ට දැමු මරික්කාර්ට දරුණු ප්‍රහාර – “බොරු කීමේ සීමාවක් ඇත.මෙවැනි දේශපාලකයන්ගෙන් ප්‍රවේශම් වන්න “

colombotoday

මීනගයා පීල පනී…. මාරක අනතුරක් නූලෙන් වැළකෙයි !

colombotoday

පල්ළෙකැලේ කඳවුරෙන් සිරකරුවෙක් පැන යයි

Admin

පල්ලියක් අසලින් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4ක් හා ඩෙටනේටර් තොගයක් සොයා ගනී

colombotoday

ඩයනාට විදෙස් ගමන් තහනම්

Admin