Colombo Today Local News

පල්ළෙකැලේ කඳවුරෙන් සිරකරුවෙක් පැන යයි

පල්ළෙකැලේ එළිමහන් සිර කඳවුරෙන් සිරකරුවෙක් පැන ගොස් ඇත.

අදාල සිරකරු සොයා මේ වන විට පොලිසිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මත්ද්‍රව්‍ය චෝදනාවට එම සිර කඳවුරේ රඳවා සිටි රැඳවියෙක් මෙසේ පළාගොස් ඇති බව වාර්තා වෙයි.

Related posts

මුහුදු කොල්ලකරුවන් පැහැරගත් නැවේ ශ්‍රී ලාංකිකයෝ 8 ක්

colombotoday

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 34ක ණය ආධාරයක් මහා භාණ්ඩාගාරයට

Admin

ප්‍රතිලාභ පොලිය තහවුරු කරන්න ඊ.පී.එෆ් පනත සංශෝධනයට අනුමැතිය

Admin

මත්පෙති සමඟ දෙදෙනෙක් වටලයි

Admin

කෝටි පහකට අධික අයිස් පේසාලේදී අල්ලයි

colombotoday

අඩු කළ ලිට්‍රෝ ගෑස්වල නව මිල මෙන්න

colombotoday