Colombo Today Local News

රාවණා ඇල්ල සැඩවෙයි

මේ දිනවල ඇදහැලෙන ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් රාවණා දිය ඇල්ලේ ජල මට්ටම එක්වරම ශීඝ්‍රයෙන් ඉහළ යන බව වාර්තා වේ.

මේ හේතුවෙන් දිය ඇල්ලේ දියනෑමට සහ දිය ඇල්ල අසලට ගමන් කිරීමට ද තහනම් කර තිබේ.

ජලපෝෂක ප්‍රදේශවලට නොනවත්වා ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් එම තීරණය ගෙන ඇති අතර, මේ දිනවල හැකිතාක් දිය ඇල්ල සමීපයට යෑමෙන් වළකින ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

කුඩු අංජු ගේ සල්ලි එකතුකළ යුවලක් කොටු. බිරිඳ නිලියක්.

colombotoday

කොළඹ ග‍්‍රෑන්ඞ්පාස්, නාගලගම්වීදිය ප‍්‍රදේශය හුදකලා කරයි

colombotoday

මිලානෝ නගර සභාවට අංක 8 න් ශ්‍රී ලංකාවේ ධමිමිකා චන්ද්‍රසේකර

colombotoday

යුක්‍රේනයෙන් ආ සංචාරකයින්ගෙන් තවත් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙක් හදුනා ගනී

colombotoday

කඩුවෙල පාලම ගිලා බැසීමේ තත්ත්වයක්… වාහන ධාවනය වහා අත්හිටුවයි

colombotoday

අතුරුදන් ලයිස්තුවේ සිටි හිටපු කොටි ප්‍රබලයා ස්විස්ටර්ලන්තයේදී මිය යයි

colombotoday