Colombo Today Local News

නව ව්‍යවස්ථාව ගැන අගමැති රනිල්ගෙන් ඉන්දීය අගමැති මෝදිට පොරොන්දුවක් !

නව ව්‍යවස්ථාව මාස තුනක් ඇතුළත ගෙන එන බවට අග්‍රමාත්‍යවරයා ඉන්දියාවට පොරොන්දු වී ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේඅග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරය අතර තුර දී මෙම පොරොන්දුව ලබා දී ඇති බවයි.

හංවැල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

Related posts

බටහිර පර්යන්තය ආයෝජකයින් සමග එක්ව සංවර්ධනය කරනවා – වරාය ඇමති කියයි

colombotoday

සහල් තොග ප්‍රමාණවත් සැත්තැම්බර් වනතෙක් පමණයි – කෘෂිකර්ම ඇමති

colombotoday

පිදුරංගල තරුණයින්ට නිදහස

colombotoday

අස්ගිරි – මල්වතු පාර්ශව රැස්වෙයි… “සියලු දෙනා එකතු වෙන්න“ ඉල්ලයි…

colombotoday

අගුණකොළපැලැස්ස බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

colombotoday

මිලියන 1500 ක වංචාවක්‌ – තලතාට එරෙහිව පැමිණිළි ගොණුකෙරේ…

colombotoday