Colombo Today Local News

පාසැල් දරුවන් “පැති කුදය“ රෝගයෙන් බේරා ගන්න අලුත් පොත් බෑග් එකක් !

“පැති කුදය“ රෝගය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ පාගමනක්, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී (26) වනදා පැවැත්විනි.

පාසල් බෑගය තුළ ප්‍රමාණයට වඩා අධික බරක් ගෙන යෑම නිසා පාසල් දරුවන් බහුතරයක් “පැති කුදය“ රෝගයට ගොදුරු වෙති. එම නිසා පාසල් සිසුන් සදහා නව පොත් බෑගයක් හදුන්වා දිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන් යෝජනා කර ඇති බවත් ලබන වසරේ සිට එම නව පොත් බැගය හදුන්වාදීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වමින් එහිදී පැවසීය.

306 C 2 ජාත්‍යන්තර සිංහ සමාජය විසින් මෙම දැනුවත් කිරීමේ පාගමන සංවිධානය කර තිබිණි.

Related posts

අර්ජුන් මහේන්ද්‍රන් කෝටි 2,000ක් බැඳුම්කර බාරගන්න කිව්වා

colombotoday

‍බෝයිං 737 MAX 8 ගුවන් යානා භාවිතය නතර කෙරේ

colombotoday

“මැද පෙරදිග ගෘහ සේවය හැර රටට ආදායම් ගේන වෙන ක්‍රමයක් නෑ”තලතා යහපාලන ආර්ථික ඔස්තාර්ලාගේ සළු ගලවයි

colombotoday

ජපන් ආයෝජකයන් හමුවූ ගෝඨාභයගෙන් රට වෙනුවෙන් විශේෂ ඉල්ලීමක් !

colombotoday

පැය 24කදී නිරෝධායන නීති කැඩූ 25ක් අත්අඩංගුවේ

colombotoday

ආනයන සහ අපනයන පහසු කරයි

Admin