Colombo Today Local News

රට හැදුවා.. දැන් තියන්නේ ගම හදන්න.. ගමත් මට දෙන්න – අගමැති රනිල්

2015 ජනවාරි 08 දා ජනාධිපති බලය හා පසුව ආණ්ඩු බලය ලබාගෙන ගත වු කෙටි කාලය තුළ රටේ ප්‍රතිරූපය ගොඩනංවමින් සංවර්ධන වැඩකටයුතු විශාල ප්‍රමාණයකට මුළ පිරීමට හැකි වූ බවත්, පළාත් පාලන ආයතනවල බලය ද ආණ්ඩුවට තිබුණේ නම් මීට වඩා වැඩි වැඩකොටසක් සිදු කිරීමට හැකියාව තිබූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

2015 වසරේ රටේ බලය ආණ්ඩුවට ලබා ගත්තා සේම 2018 දී ගමේ බලයද ලබාගන්නා බවද අගමැතිවරයා කියයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ 26 එක්සත් ජාතික පක්ෂ නාවලපිටිය ආසන බල මණ්ඩලය රැස්වීම අමතමිනි.

Related posts

“සයිටම් ජනසතු කරන්නෑ.. ඇමති මණ්ඩලයම ඒකට එකගයි.. චම්පිකත් අත ඉස්සුවා“ – රාජිත

colombotoday

ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලීම්. – ඉන්දීයාවෙන් ලැබෙන අවසන් ඩීසල් නැව හෙට දිවයිනට

colombotoday

විජයකලාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන්න – ප්‍රතිභා මහානාමහේවා

colombotoday

අධිකරණයට අපහාස කල අජිත් ප්‍රසන්න රිමාන්ඩ්.

colombotoday

පාසල් අවට අහිතකර දේ ඉවත් කරන්න වැඩබලන පොලිස්පතිගෙන් නියෝග

Admin

පොහොට්ටුව පළාත් සභා මැතිවරණ ඡන්දයේ අපේක්‍ෂක අයදුම්පත් කැඳවයි

Admin