Colombo Today Local News

දිලාන් පෙරේරා රාජපක්ෂලාට හෙණ ඉල්ලයි!

dilan perera‘ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කරන්න උත්සාහ කරන ඕනෑම රාජපක්‍ෂ කෙනෙකුට ඕනෑම බණ්ඩාරනායක කෙනෙකුට හෙණ හතම වැදියං’ යයි ඇමති ඩිලාන් පෙරේරා මහතා බදුල්ලේදී කියා සිටියේය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය මහ දවාලේ එජාපට විකුණන බවද කී ඔහු බැසිල්, විරවංශ, ගම්මන්පිල ඉදිරි මැතිවණයේදී එජාපය දිනවීමේ කොන්ත‍්‍රාත්තුවක් ඉටු කරන බවද පැවසීය.

Related posts

මිලියන 80ක අබින් සහ කේරළ ගංජා පේදුරුතුඩවෙන් අල්ලයි

Admin

ජනපති යළි එයි… හදිසි නීතිය අවසන්… ගැසට් නිවේදනය නිකුත් කෙරේ

colombotoday

තෙල් සේවකයන්ට පොලිසියේදී පහර දෙයි..! ඒකාබද්ධ විපක්ෂය පොලිසිය වටලයි (Video)

colombotoday

නිවසක දැමූ බෞද්ධ කොඩියක් කුච්චවේලි ප්‍රා.ලේකම් ඇවිත් බලහත්කාරයෙන් ගලවා දමයි !

colombotoday

“යහපාලනය අසමත්.. රාජපක්ෂ යළි බලයට එනවා“ – International Crisis Group කියයි..

colombotoday

ආනයනික කරවල, හාල්මැස්සන්, පළතුරු වල බැර ලෝහ සහ ආසනික්

Admin