Colombo Today Local News

ශ්‍රීපාදයට අත තියන්න ආ එටිසලාට් ට එරෙහිව ෆේස්බුකියේ විරෝධය ඇවිලෙයි !

අරාබි ජාතික ව්‍යාපාරිකයන් එටිසලාට් සමාගමේ අනුග්‍රහයෙන් ශ්‍රීපාද රක්ෂිතය එළිකර දැවැන්ත හෝටලයක් ඉදිකිරීමට සූදානම්වන බව මේ වන විට රහසක් නොවෙයි. ඒ හරහා ශ්‍රීපාදස්ථානය මුස්ලිම්කරණය කිරීමේ සැලසමුක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද කතාබහට ලක්වනවා. මෙම සිදුවීම් අනාවරණයවීමත් සමග එටිසලාට් සමාගමට එරෙහිව දැවැන්ත විරෝධයක් මේවන විට ගොඩනැගෙමින් පවතිනවා.

අදාළ සමාගම වෙනුවෙන් වැය කරන ශතයක් පවා ජාතියේ මිනී වල සියතින් කපා ගැනීමට දක්වන දායකත්වයක් බවයි බොහෝ අය පවසා තිබෙන්නේ. මෙරට තුළ හිස ඔසවන ඉස්ලාමීය අන්තවාදය සදහා අරමුදල් සපයන ප්‍රධාන පෙළේ ආයතනවලින් එකක් ලෙසද එම සමාගම චෝදනාවට ලක්ව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සමාජ ජාලාවල සංසරණයවන පලකිරීම් කිහිපක් පහතින්

Related posts

“අළුත් ව්‍යවස්ථාවෙන් අපේ ඉල්ලීම් දිනාගන්නවා.. විග්නේෂ්වරන්ගේ වැඩවලට අපි නෑ“ – TNA

colombotoday

අංගොඩ ලොක්කාගේ DNA පරීක්ෂණ ප්‍රතිඵලය එළියට

colombotoday

මෙරට උද්ධමනය තවත් පහළ යයි

Admin

ශ්‍රී මුඛ කතාවට සජිත් ප්‍රසිද්ධියේ සමාව ගනී !

colombotoday

ජනබල මෙහෙයුම තහනම් කරන්න ඉල්ලා පොලිසිය කොළඹ වටේ උසාවි වලින් වාරණ නියෝග ඉල්ලයි…

colombotoday

අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ රන්දිමාල් ගමගේ අත්අඩංගුවට

Admin