Colombo Today Local News

“ස්වයංපාලනය දෙනු.. නැතිනම් උතුරේ අය ආයුධ අතට ගනී.. මරාගෙන මැරෙයි“ වික්‍රමබාහු

wickramabahu-k

වත්මන් පාලකයින් දෙමල ජනතාවට පොරොන්දු පරිදි ස්වපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, සාධාරණය ලබා නොදුනහොත් වත්මන් ආණ්ඩුවට එරෙහිව උතුරේ සිදුවන ජනතා නැගිටීම් නැවැත්විය නොහැකි බව නව සම සමාජ පක්‍ෂ නායක වික‍්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

එසේ නොකරන්නේ නම් දෙමල ජනතාව තුර ඇති වෛරය මරාගෙන මැරෙන තත්වයකට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇතැයිද ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

Related posts

රුපියල් දහසේ අලුත් මුදල් නෝට්ටුවක්

colombotoday

කොලොන්නාවේ කුඩු “දෝණි” STF අත්අඩංගුවට

Admin

අපේම අය කකුලෙන් ඇද්දා, පහුගිය කාලේ එජාපය රටට කෙළේ හොදක් නෙවෙයි – තිස්ස පරාජය හේතු කියයි

colombotoday

අස්ගිරි නාහිමියෝ සොව පලකරයි… රට වැසියන්ගෙන් ඉල්ලීමක්….

colombotoday

පුන්නක්කු මිලත් නගී.. කිරි දෙනුන් සීරුවෙන්.. කිරි ගොවීන් අවුලෙන් !

colombotoday

දින 3ක විශේෂ නිවාඩුවක්

colombotoday