Colombo Today Local News

හැදුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස්වලින් බැහැර වීමේ අවසරය ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණයි

අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කිරීම සඳහා හඳුන්වා දී ඇති ජාතික හැදුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස්වලින් බැහැර වීමේ අවසරය අදාළ වන්නේ ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරනවා.

ඇඳිරිනීතිය ලිහිල්කර ඇති අවස්ථාවලදී නිවෙස්වලින් බැහැරව යාමට  මෙය කිසිසේත් අදාළ නොවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ. කිසියම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් අවදානම් කලාපයක් ලෙස නම් කර ඇත්නම් එවැනි කලාපවලට ඇතුළුවීම හෝ පිටවීම  සඳහා කිසිවෙකුටත් අවසර නොලැබෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Related posts

කො⁣රතොට ඉන්ධනහලකට බෝම්බ ප්‍රහාරයක්

Admin

ඉඩම් කොල්ලයක තොරතුරු දුන් ගොවියාට ගුටි පුජාවක්

colombotoday

නාමල් කුමාර අත්අඩංගුවට !

colombotoday

නැගෙනහිර මහ ඇමති හමුදා නිලධාරියාට බැන්නා කියා පැමිණිල්ලක් නෑ – ආරක්ෂක ලේකම්

colombotoday

පෞද්ගලික බස් රථ වර්ජනයක්

colombotoday

අලුත් ආණ්ඩුවේ සහන මල්ල ලිහයි… බදු තොගයක් අහෝසියි… VAT දෙගුණයකින් පහළට !

colombotoday