World

බංග්ලාදේශ පොලිසියේ 854 දෙනෙකුට කොරෝනා. 5 දෙනෙක් මරුට

මේ වනවිට බංගලාදේශ පොලිස් නිලධාරීන් 854 දෙනෙකුට නව කොරෝනා වෛරසය වැළඳී ඇති අතර පසුගිය පැය 24 තුළ පමණක් 113 දෙනෙකු පමණ වාර්තා වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

වෛරසය හේතුවෙන් ඊයේ (3) වන විට පොලිස් නිලධාරීන් පස් දෙනෙකු මියගොස් ඇති අතර 315 ක් නිරෝදායන මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින අතර 1,250 ක් නිවාස නිරෝධායනය යටතේ සිටින අතරපොලිස් නිලධාරින් 57 දෙනෙකු සුවය ලබා ඇති බව දත්ත පෙන්වා දෙයි.

ඩකා මෙට්‍රොපොලිටන් පොලිසිය වෙතින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එහි සේවකයින් 449 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. බ

Related posts

ඇමරිකාව ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි!

colombotoday

ජපානයේ කොරෝනා ගැන අනතුරු ඇඟවීමක්

colombotoday

රුසියානු ප්‍රවාහන ගුවන් යානයක් වෛද්‍ය උපකරණ රැගෙන ඇමරිකාවට

colombotoday

ඇමරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වෙයි

colombotoday

කුඩු ටොන් 2ක් සමග සෞදි රජ කුමරා අත්අඩංගුවට

colombotoday

සෞදියට ගෘහ සේවිකාවන් යැවීම උගන්ඩා රජය තහනම් කරයි. සෞදි ගිය කතුන් සියරට කැදවයි

colombotoday