Colombo Today Local News

නැගෙනහිර මහ ඇමති හමුදා නිලධාරියාට බැන්නා කියා පැමිණිල්ලක් නෑ – ආරක්ෂක ලේකම්

karunasena hettiaracchi

නැගෙනහිර මහ ඇමති නසීර් අහමඞ් මහතා විසින් සාම්පූර් නාවික හමුදා කඳවුරේ ප‍්‍රධාන නිළධාරියට ප‍්‍රසිද්ධියේ බැණ වැදීම ගැන කිසිදු පැමිණිල්ලක් මෙතෙක් ලැබී නැතැයි ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.

කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් තමන් නාවික හමුදාපතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා ඇති බවද ආරක්‍ෂක ලේකම්වරයා සඳහන් කරයි.

Related posts

බදියුදීන්ගේ මල්ලී රටටම වස කවයි. පරිභෝජනයට නුසුදුසු සහල් මහ තොගයක් හොර පාරෙන් වෙළදපොලට

colombotoday

අගමැතිට පක්ෂ වීමට දෙමළ සන්ධානය දාපු කොන්දේසි 10 මෙන්න

colombotoday

උතුම් මිනිසුන්ට අවි එසවීමගැන මා කනගාටුවෙනවා – තමිලිනි ලියු පොත පෙබරවාරියේ එළියට

colombotoday

වසන්ත සේනානායක, ආනන්ද අලුත්ගමගේ රනිල් අතහරී… මහින්දට සහය දෙයි…

colombotoday

ඇමෙරිකාවේ ලොකු පුටුවකට තරග කරන ලාංකික කෝටිපතියා චමත් පලිහපිටිය

colombotoday

කලබල මැද අතුරුදන් වූවන් පිළිබද පනත සම්මතයි.. පක්ෂව 53යි.. විපක්ෂව 16යි

colombotoday