Colombo Today Local News

විදෙස් ගමන් බලපත්‍ර 06ක් සමඟ අයෙක් අත්අඩංගුවට

විදෙස් ගමන් බලපත්‍ර 06ක් සන්තකයේ තබාගත් සැකකරුවෙකු ඊයේ(12)දින කොටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

52 හැවිරිදි සැකකරු වෙලම්බොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද(13)දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

රජයේ ඉදිරි ගමනට සහය වන්නැයි ජනපති වියත්ම සංවිධානයෙන් ඉල්ලයි

colombotoday

ලක්ෂ 3කට විදුලිය නෑ

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට නාරාහෙන්පිට ශාලිකා ක්‍රීඩාංගණය දෙන්න බෑ කියයි

colombotoday

අගමැතිට එරෙහි විශ්වාස භංගයට කිසිම එජාප මන්ත්‍රීවරයෙකුගේ සහය හිමිවන්නේ නෑ – රවී කරුණානායක

colombotoday

STF මෙහෙයුමකින් ගජමුතු 6 ක් සමග සැකකරුවෙක් කොටු

colombotoday

ගුවන්තොටේ බෝම්බ තොරතුරක්,සැකකරුවන් අත්අඩංගුවට

Admin