Colombo Today Local News

අරගලකරුවනුත් දේශපාලනයට… ‘ජන අරගලයේ පුරවැසියෝ’ නමින් නව දේශපාලන පක්ෂයක්

‘ජන අරගලයේ පුරවැසියෝ’ නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කර ගැනීම සඳහා ගාලු මුව‍ෙදාර අරගලයේ නිරත විරෝධතාකරුවන් පිරිසක් ඊයේ (ජූලි 18)දින මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.

පවතින දේශපාලන අර්බුදයට එරෙහිව නැගී සිටි සමස්ත ලාංකේය අරගලකරුවන් වෙනුවෙන් මෙම නව දේශපාලන පක්ෂය ලියාපදිංචි කර ගැනීමට කටයුතු කළ බව එම කණ්ඩායමේ ප්‍රකාශකයෙක් සදහන් කරයි.

අරගලයේ නිරත නිර්පාක්ෂික අරගලකරුවන් වෙනුවෙන් දේශපාලන පක්ෂයක් නොතිබීමත් පවතින දේශපාලන අර්බුදයට මුහුණ දීමත් මෙම නව දේශපාලන පක්ෂය ලියාපදිංචි කර ගැනීමේ අරමුණ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වාට හා පවුලේ සාමාජිකයන්ට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කෙරේ…

colombotoday

පක්‍ෂව 159යි… විපක්‍ෂව 52යි… අයවැය සම්මතයි

colombotoday

රන් මිල ඉහළ යයි

Admin

දඹර අමිල හිමි මාරාන්තික උපවාසයේ…

colombotoday

බදුරලියේ පාසලක අත්බෝම්බ 13ක්…

colombotoday