Covid 19

කොවිඩ් යළි හිස ඔසවයි – ආසාදිතයින් 62ක් හඳුනාගනී

කොවිඩ් -19 රෝගීන් 62 ක් ඊයේ (18)දින වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව රට තුළ කොවිඩ් ආසාදිතයන්ගේ වර්ධනයක් පෙන්නුම් කරයි. ඉකුත් 16 වැනිදා රෝගීන් 25 ක්ද, පෙරේදා (17) රෝගීන් 34 ක්ද වාර්තා වී තිබුණි.

මේ වන විට රට තුළ කොවිඩ් ආසාදිත සමස්ත රෝගීන් 664510 ක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

කොරෝනා පාලනයට ජර්මනිය හමුදා සොල්දාදුවන් 15000ක් කැඳවයි

colombotoday

මෙරට 22 වන කොරෝනා මරණ වාර්තා වෙයි

colombotoday

නව ආසාදිතයින් 1,628ක්

colombotoday

බේරුවල, පන්නිල ග්‍රාමයත් වසා දමයි

colombotoday

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාටත් කොවිඩ්

colombotoday

ගෙවුණු දිනයේත් වැඩිම ආසාදිතයින් වාර්තාවීම කුරුණෑගලින්

colombotoday