Covid 19

නව ආසාදිතයින් 1,628ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,628දෙනෙකු අද (14)දින හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 490,110ක් දක්වා ඉහළගොස් තිබේ.

Related posts

කුලියාපිටියේ කොවිඩ් ආසාදිතයින් 25ක්

colombotoday

කොළඹ මහා නගර සභා මන්ත්‍රීවරයෙකුටත් කොරෝනා

colombotoday

කොටුව පොලිසියේ ලොක්කෙකුට කොරෝනා

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 57ක් හදුනා ගනී.. මාරවිල කතකටත් කොරෝනා

colombotoday

පස්සර ප්‍රධාන පාසලක සිසුන් 10කට කොරෝනා

colombotoday

ජන ජීවිතය යථාවත් කිරීමට ඇඳිරි නීතිය ලිහිල් කෙරේ..

colombotoday